සයුරෙන් එතෙර කහවණු
- කවි
- الزيارات: 5008

සයුරු තෙර තරණය කර
සොයන්නට වෙර දරණ
යස ඉසුරු ද
කහවණු ද
ප්‍රතාපය ද
එසේ නොවුණි නම්
සපරාධී හිංසනය ද
දර්ද්‍රතාවය ද
අනුන් පරයා නැගෙන ගැස්ම ද
සයුරු තෙර නොදනී ද
යම් සේ කියන වග නම්
එම් පී නුවන්ති මධුෂාණී කුමාරතුංග
ගෞරව උපාධි දෙවන වසර
ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය
18 تموز/يوليو 2022
Horror Awakening
15 تشرين2/نوفمبر 2022
මල්වර නැකත
15 أيار 2023
සිනාමුව තුළ කැන්දා - හදේ හැඬුම් පොදි බැන්දා
04 نيسان/أبريل 2022
ආදරය එහෙමයි…
03 آب/أغسطس 2023
වියරු වී ගිය තාරුණ්‍යය
06 حزيران/يونيو 2023
ආදරණිය නොරිකො
13 أيلول/سبتمبر 2022
උමතු අමුතුව.


