ඉර...
- කවි
- Affichages : 5002

ඉර කොහේද හදිස්සියෙ ම කඩන් වැටිලා
රෙදි වැලේ රෙදි සීරුවට අඬනවා
ඉරත් කරන දේවල්!
පී.ඒ.සචිනි සංජීවනී කෞෂල්‍යා
විශේෂවේදී තෙවන වසර
සිංහල අධ්‍යයනය අංශය
මානව ශාස්ත්‍ර පීඨය
6 juin 2023
කෙල්ලෙක් හින්දා
1 février 2023
නුඹට පුළුවන්ද මගදි හැරෙන්න!
16 août 2022
පැන්සල
25 octobre 2022
මගේ දිනපොත
10 octobre 2023
සඳ අයිති අහසට ආදරෙන්..
18 avril 2023
හිත් පොඩ්ඩ....
27 juillet 2022
දෑස දැල්වේ කඳුළින්ම බොඳවී


