උපාධිධාරී ව්‍යවසායක අලෙවි ප්‍රදර්ශනය 2025
කැලණිය විශ්වවිද්‍යාලයීය ව්‍යවසායකත්ව සංගමය විසින් සංවිධානය කරනු ලබන උපාධිධාරී ව්‍යවසායක අලෙවි ප්‍රදර්ශනය
2024 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා දින
උදෑසන 09 සිට
කැලණිය විශ්වවිද්‍යාලයීය වෘත්තීය මාර්ගෝපදේශන ඒකක පරිශ්‍රයේ දී (New Building අසල
ඒ සඳහා උපාධිධාරී ව්‍යවසායකයෙකු වශයෙන් සම්බන්ධ වී,
ඔබගේ නිෂ්පාදන විශ්ව විද්‍යාල මට්ටමින් සමාජගත කිරීමටත්,
වාණිජ සම්බන්ධතා ගොඩනගා ගැනීමටත්,
ලාභ උපයාගැනීමටත්,
ව්‍යවසායකත්ව සංගමය විසින් ඔබට මහඟු අවස්ථාවක් සලසා දී ඇත.

එබැවින් ඉහත QR කේතය Scan කර හෝ පහත සබැඳිය භාවිතා කොට, අදාළ Google පෝරමය 2025/09/04 බ්‍රහස්පතින්දා දිනට පෙර සම්පූර්ණ කොට උපාධිධාරී ව්‍යවසායක අලෙවි ප්‍රදර්ශනය 2024 හා ලියාපදිංචි වන්න.