නොපායන දේදුන්න
- කවි
- الزيارات: 4746
ඔබ වැස්සක්
ඇදහැලුනු,
මගේ නගරයේ පොළොවට....
එක නිමේෂයක,
එක සීරුවට,
නැතුවම වැහි බීරමක්.......
ඒත් ගැහෙනවා මගේ හිත.......
වැස්සට සමු දී (නො) පායන
දේදුන්න ගැන
සිහි වන විට......
තරුෂි දිමල්ෂා
ජනසන්නිවේදන අධ්‍යයනාංශය
කැළණිය විශ්වවිද්‍යාලය


