Image
වියරු වී ගිය තාරුණ්‍යයට 
අනූව දශකයේ උපන් 
මා වෙතින්..........
නොම කරන් 
ඔහොම කෝලං 
බලං බැරි තැන 
අහක බලපං 
කෝ උඹලගේ 
නිදහස 
කෝ උඹලගේ 
මදහස 
ළමා මනසේ 
ඇති අදහස 
නැති නිසා
නොවෙද මේ 
වෙන විනාස 
අම්මා අප්පා 
හඳුනගන්නේ 
නැහැ 
අයියා අක්කා 
ගැන දන්නේම නැහැ 
බලාපන් උඹලගේ 
නාඩගමේ අරුමේ  
කෙලිදෙලෙන් ගත කරපු 
දොල දියේ දඟ දමපු 
ළමා හිත් පොඩිති ගී ගයපු 
කෝ උඹලගේ ඒ නිද⁣හස වියපු 
කොටන වා දෙස බල බලා හිනා වී 
ටික් ටොකය පෝනයේ ඇත මුලාවී 
බියක් ලැජ්ජා නැතය වැඩිහිටි ඉදිරියේ දණ නොනමාවී 
කෝ තිබුණු දැන් ළමා කාලේ උඹලගේ දැන් එය නිමාවී ..........
එස්.එන්.ආර්.අනුපමා 
පළමු වසර 
සමාජීය විද්‍යා  පීඨය
07 أيلول/سبتمبر 2022
18 نيسان/أبريل 2023
11 تشرين1/أكتوير 2022
13 أيلول/سبتمبر 2022
03 آب/أغسطس 2023
13 تشرين2/نوفمبر 2022
13 أيلول/سبتمبر 2022