Image
 
දැකුමකට පෙම් පුරන සිතිවිල්ල අ⁣ස්සේ 
සිහිනයට ඉකි බිඳන කඳුළු වැහි වැස්සේ 
දෛවයට රළු බැනුම් මමය මට ඉස්සේ 
ආලයට වරම් නැහැ තවම හද ගැස්සේ 
 
දුර හිඳන් පෙම් පුරන කතිකා⁣ව හුදෙකලාවකි 
බර කඳුළු නෙතින් ගැලු හැමවිටක ගං තලාවකි 
බුර බුරා නැගුණ සෝ ගින්න ඇවිලෙන වෙලාවකි 
හිර ගත්තේ නැති හිතක් තවම මහ අවනඩුවකි 
 
 
රවීනා අනුපමා 
පළමු වසර 
සමාජයීය විද්‍යාපීඨය 
11 تشرين1/أكتوير 2022
23 أيلول/سبتمبر 2022
11 تشرين1/أكتوير 2022
11 تشرين1/أكتوير 2022
16 آب/أغسطس 2022
10 آب/أغسطس 2022
18 نيسان/أبريل 2023