මල්වර නැකත
- කවි
- الزيارات: 6576

අලුයම විකසිත රතු රෝස මලේ
ඇත නුබෙ අමුතු පැහැයක් ගතේ
දෙදිනක සිට දුටුවෙමි මා ගෙමිදුලේ
පූදින්නට ඇයි පමා මේ වාරයේ...
සිතෙයි සුභ ලකුණක් බව ම සිතේ
දුටිමි සිහිනයක් පෙරදා රෑ නින්දේ
සැබෑවක් විය පසුදා දින උදයේ
එයයි මල්වර සිහිනය මාගේ...
නැත පවසන්නට දෙයක් ගත සිත දෙකට මගේ
අලුත සුපිපි මලක් වැනිය දැන් මුහුණේ
පිම්බුණු කොපුල් පවසයි උතුරා යන සතුට සිතේ
මල්වර නැකත පැහැදිලියි රතු රෝස මලේ…
ඩබ්. පූර්ණා සෙව්මිණි
පළමු වසර
මානව ශාස්ත්‍ර පීඨය.
09 كانون2/يناير 2023
කැලණි කන්ද
06 حزيران/يونيو 2023
සිනාසෙනු දුටිමි ඔහු ඇය සමඟ ...
27 حزيران/يونيو 2022
අප්රකාශිත ප්‍රේමය…
13 أيلول/سبتمبر 2022
රෝස මල
10 تشرين1/أكتوير 2023
ප්‍රේමය, මා නුඹට අමතමි !
03 آب/أغسطس 2023
සරසවි ආදරය
10 آب/أغسطس 2022
I really wonder…


