කවිය
- කවි
- الزيارات: 5698

හදවතේ කොනක
සැඟවිලා
ගුලිගැහුනු
මා පමණක් දන්නා හැඟුම්
තනිකමෙන්
නිහඬවූ
නිදි නැති රෑක
පණ ඇවිත්
තෙලිතුඩට
සුදු කඩදහිය මත
නොපැහැදිලි
බලි කුරුටු
වාගේ
අකුරු කරයි
මගේ
සිතේ උපන්
කවිය
සචිනි ඉමල්ෂා උඩවත්ත
ජනසන්නිවේදන අධ්‍යන අංශය
16 آب/أغسطس 2022
ඔබයි මගේ කුස...
16 آب/أغسطس 2022
බිඳුම් විඳිනෙමි ….
15 تشرين2/نوفمبر 2022
තූරු
08 آذار/مارس 2022
ඇය …
03 آب/أغسطس 2023
ජීවිතය
16 آب/أغسطس 2022
හරි පුදුමයි...හරි පුදුමයි...
16 آب/أغسطس 2022
ලියමනක්!


