ලිය
- කවි
- الزيارات: 5878

පුන්සඳ පියුම් විල මත ඉඟි කරන රැය
රන්දම් යදම් බැද සිර කළ හැකිද ලය
දම්වැල් රිදුම් ලිහ පුද කළ නග්න කය
පින්සල් තුඩඟ රැදි පැහැයෙන් මවයි ඇය
තුරුලිය මඬුලු බිද හළ රඟ පිරුණු පය
රන් පැහැ නුමුසු සායම් ගෙන හැඩය නිය
චංචල රිද්ම ඉඟ සුඟ සළු රතිය බිය
රළුධර හස්ත පහසින් යළි සුමට විය
සිත්තම් කෙරුන රන් රැස් පුන් හසරු සිය
ගෙළවට බැස්ම මතු කරවිය අඳුරු දිය
විහිදෙන අග්නි සේ දෙතොළත රත්ව ගිය
සිත්තරු හුස්ම ගත් සිතුවම නමින් ලිය
නිම්නදි ජයවර්ධන
මානව ශාස්ත්‍ර පීඨය
පළමු වසර
01 شباط/فبراير 2023
රැයේ සඳ අවදිව - මම හිඳි සුවසේ නිදිව
13 تشرين2/نوفمبر 2022
සරසවි ප්‍රේමය
17 كانون2/يناير 2022
පිරිමැදුම්
08 أيار 2025
නුහුරු පෙමක වස් කවි
07 كانون1/ديسمبر 2022
හෙළ අකුර
18 تموز/يوليو 2022
අකල් වැස්සට තෙමුණු මලක්...
06 حزيران/يونيو 2023
ආදරණිය නොරිකො


