Image
නොසලුනා මා කිසිදු විටකදී
යුධ වදිද්දිත් නුඹ සීතාව වෙනුවෙන්
වසඟ වූවත් මා හිමියනි නුඹ
දිනක් දුටු ඒ ඇගේ ශ්‍රීයෙන්,
ඉවසුවා මන් නුඹේ හැගුමන් හදුණනා ඔබෙ පතිනි නාමෙන්
දැන උන්නා මන්
නුඹ වසග කළ එකම ස්ත්‍රිය
හදවතේ ආලයේ නාමෙන් මන්දෝදරිය..
මා පමණක්ම බව!
 
කේ. ඒ. උපේක්ෂි රංජනා ප්‍රනාන්දු,
සංවර්ධන අධ්‍යන ශාස්ත්‍රවේදී (ගෞරව) තෙවන වසර,
භූගෝල විද්‍යා අධ්‍යන අංශය,
කැලණිය විශ්වවිද්‍යාය.
18 نيسان/أبريل 2023
08 آذار/مارس 2022
11 تشرين1/أكتوير 2022
27 تموز/يوليو 2022
04 تموز/يوليو 2022