ඉගෙනුම් ක්රියාවලිය වඩා ඵලදායීව සාර්ථකව සිදු කිරීමට නම්,ඒ සඳහා අප දවසේ කුමන කාලය යොදා ගන්නේද යන්න ප්රබල ව ඊට බලපානු ලබයි.පාඩම් කිරීම යනු අප ඉගෙන ගත් දේවල් මනසට ඇතුල් කිරීම, ඒවා නැවත මතකයට නගා ගැනීම, ඉගෙනගත් කරුණු විවාද ශීලීව සැසඳීම,එමෙන්ම ඒවායේ නිස...
Read More