ප්‍රේමයේ අසුන්දර නුඹට මා ඇසෙනවද?
- කවි
- الزيارات: 4977

කඩ වීදි පහු කරන් තුරුල් වූ පෙම් පහස
සවන් පෙති අද්දරින් මුමුණමින් කී රහස
ලොවේ නම් දිවුරමින් මුලාවක කඩතුර ට
ප්‍රේමයේ නාමයෙන් විවර කළ දොරටුවට
සුසුම් යළි එක් කරන කී දෙනෙක් මෙහි ඇති ද
කදුළු තව හංගාන කොයි තරම් දැක ඇති ද
නොකිව්වට හිර කරන් විදවන්න දුර නැති ද
මල්සරා සුන්දරා නැත්තේ ඇයි දුක් ගන්නට
නවෝදා දෙව්මිණි ප්‍රනාන්දු
ප්‍රථම වසර
අලෙවි කළමනාකරණ අංශය
වාණිජ හා කළමනාකරණ අධ්‍යන පීඨය
03 آب/أغسطس 2022
නුඹ නොදත් ඈ
11 تشرين1/أكتوير 2022
ආදරණීය සරසවිය
08 آذار/مارس 2022
ඇය …
10 تشرين1/أكتوير 2023
ආයෙමත් ආදරයෙන්
11 تشرين1/أكتوير 2022
කළු සුදු චරිත...
16 آب/أغسطس 2022
ඔබයි මගේ කුස...
20 حزيران/يونيو 2022
රොබරෝසියා...


