ගසක මහිම
- කවි
- الزيارات: 5814

කාටවත්ම අගයක් නැති,
කාටවත්ම නැතුවත් බැරි,
හුස්ම බෙදන ගස්
රෑට රෑට කැලේ මැද්දේ
කාටවත්ම හොර රහසේම
හුස්ම යදින ගස්
ප්‍රමෝදා කුමුදු උඩුවල
ප්‍රථම වසර
මානව ශාස්ත්‍ර පීඨය
21 شباط/فبراير 2022
මං
07 أيلول/سبتمبر 2022
මගේ සඳ
10 آب/أغسطس 2022
I really wonder…
08 أيار 2025
අප්පච්චි…
01 شباط/فبراير 2023
සතියකින් ආපස්සට
13 أيلول/سبتمبر 2022
රෝස මල
27 تموز/يوليو 2022
අරගලයේ කනිසම


