ඇය …
- කවි
 - الزيارات: 3078
 
කාලයෙන් කාලයට
නන් අයුරින් ජීවිතය වෙනස් වන
තාරකාවියයි ඇය
දිනයක් ඇත වෙන් වුණු
නව ලොව ජයගන්නා
යහගුණපිරි ඇය වෙනුවෙන්
ඩබ්ලිව්. ආර්. කෞෂල්‍යා තිලකරත්න.
ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පළමු වසර
මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය
ජනසන්නිවේදන ජනසන්නිවේදන අධ්‍යයන අංශය
සමාජීය විද්‍යා පීඨය

							
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                