මරණය
- කවි
- الزيارات: 7448

දෑතෙහි රුවා ,මිටි මොලවා ,අපි සැවොමා රැගෙන එන ,
දෛවයේ තිළිණයකි.
අවසානයක් කවදාදැයි නොදන්නා.
කොතන එය හමුවේ හමුවේ දැයි නොදන්නා.
ජීවිතයේ අභිරහසක්
මරණයත්..
හෙට ද,අද ද,කවදාදැයි නොදන්නා
අවසර ලැබූ පමණින්
කෙවල් නොකරම යා යුතු ගමනකි.
හිටියත් පිරිවරසෙන් සමඟින්,තනිව යා යුතු ගමනකි.
පී.එස් .නේෂලා
දර්ශන අධ්‍යන අංශය
මනෝවිද්‍යා විශේෂවේදී දෙවන වසර
සමාජීය විද්‍යා පීඨය
06 تشرين1/أكتوير 2022
මගේ කඳුළු
18 نيسان/أبريل 2023
පා සළඹ...
18 نيسان/أبريل 2023
හිත් පොඩ්ඩ....
06 تشرين1/أكتوير 2022
IT IS A FEELING THAT EVERYONE WANT
27 حزيران/يونيو 2022
අප්රකාශිත ප්‍රේමය…
07 أيلول/سبتمبر 2022
යකඩ!
10 آب/أغسطس 2022
I really wonder…


