ගන්දබ්බයෙක් විය මා...
- කවි
- الزيارات: 5371

වස්සාන ඍතුවේ එක් මැදියම් රැයක
ඔබේ කුළුදුල් මතක අතර යලිත් සිරවිය
එනයින් මා ලද උරුමය කිමෙක් ද?
එයයි මාගේ ගන්දබ්බ ආත්මභවය...
ඔබේ ආදරයෙන් මුකුලිත වූ මගේ හිත් අද්දරට
ආවා සොයා ඔබේ නිමක් නැති සෙනෙහස
අතරමං විය මා දෙලොවක් අතරක
මෙයයි මා ඔබ වෙනුවෙන් ලද උරුමය...
ඔබේ ආදරයට මා එදා කළේ ලෝභය
අද මට උරුම කළේ මේ ගන්දබ්බ ආත්මභවය
එපා මිතුර කරන්නට අපිරිමිත ලෙස ප්‍රේමය
සියල් අස්ථිරයි සිතා ගෙවනු ඔබෙ දිවිය...
ඩබ්. පූර්ණා සෙව්මිණි
පළමු වසර
මානව ශාස්ත්‍ර පීඨය.
10 تشرين1/أكتوير 2023
බක්මී හසරැළි
18 نيسان/أبريل 2023
Create
11 تشرين1/أكتوير 2022
සෙනෙහස...
11 تموز/يوليو 2022
කිරි සුවඳ
27 حزيران/يونيو 2022
හන්තානට පායන සඳට පිළිතුරු ගීයක්
27 حزيران/يونيو 2022
අප්රකාශිත ප්‍රේමය…
28 كانون1/ديسمبر 2022
හිමිසඳුනි මං උතුනි වූවා ...


