Image

නුඹත් හරියට අහස වගේ

මහවැසි වස්සන

දරා ගන්නට බැරි තරම්

පොළවට බර දීලා

 

මටත් අහසක් වෙන්න හිතයි

ඒත් මහ පොළවක් වෙන්නම්

සත්තයි නුඹට දරන්න අමාරුයි

ඇහි දාර මත නලියන කදුලු..

 

එච්. එම් ඉෂාන් මාලින්ද හේරත් 

ජනසන්නිවේදන විශේෂවේදී දෙවන වසර

සමාජීය විද්‍යා පීඨය

13 أيلول/سبتمبر 2022
06 تشرين1/أكتوير 2022
03 آب/أغسطس 2023
16 آب/أغسطس 2022
07 كانون1/ديسمبر 2022
11 تشرين1/أكتوير 2022
25 تشرين1/أكتوير 2022
16 آب/أغسطس 2022