මංජුසාව
- කවි
- الزيارات: 5981

උතුර දකුණ
බටහිර හා නැගෙනහිර
සතර දෙසක් යා කෙරුවා
සබද කැල .....
සියුම් පැතුම් දස දහසක
මුකුලු හඩ
ජිම් එක පුරා
විහිදී ගියේ යොවුන් හඩ ...
සින්නො ඇවිත් මොර ගෑවද
දකින විට
එකමුතු කලේ
අවාරයට පිපුණු මල ...
මසක දෙකක
පුහු වූ බිය සංකා මැද
කාලය ගත කලේ
සුන්දර නිමේෂක .....
පාට පාට වර්ණ ලෝක
එකලු විය
දිනෙන් දිනම නිදි වැරු
රෑ තෙගුණ විය
මහන්සියයි කැපවීමයි
එකලු විය
පළමු වසරේ කලා උළෙල
මංජුසාව නමින් විය ...
අය් යා අක්කා සහ සමගින්
ගෙවුනු රැය
බැජ් ෆිට් එක වැඩි වැඩියෙන්
දැනුණු දින
එතකුදු හුදු නිමේෂයක
නිමා විය ....
හර්ෂිකා උදයන්ගනී
දෙවන වසර
නාට්‍ය හා රංග කලා හා ප්‍රතිබිම්භ කලා අධ්‍යයන ඒකකය
මානව ශාස්ත්‍ර පීඨය
11 تشرين1/أكتوير 2022
සෙනෙහස...
04 نيسان/أبريل 2022
ආදරය එහෙමයි…
13 تشرين2/نوفمبر 2022
ඔවදන
13 تشرين2/نوفمبر 2022
වෙමි නුඹේ වැරදිකරු..
18 تموز/يوليو 2022
Horror Awakening
08 أيار 2025
නුහුරු පෙමක වස් කවි
06 تشرين1/أكتوير 2022
ප්රශ්න පත්රය


