රැයේ සඳ අවදිව - මම හිඳි සුවසේ නිදිව
- කවි
- الزيارات: 5596

පිපෙන කුමුදුව සුවඳ කැන්දූ
දිලෙන තරුබර අහස රැන්දූ
නිවන සිතකට ඔසුවක්ය බැන්දූ
ගිමන නිවනා සිහිල නුඹ සඳ දෙව්දූ
අඳුරකින් අඳුරකට නොම ගොස්
අඳුරේම කළ එළිය කර රැස්
කඳුලේම තෙමි තෙමී ගිය ඇස්
නුඹ ගාව නැවතිලා නැත වස්දොස්
සිහිල් සළු පිළි අතුරලා සඳ වතුරේම යයි නැහැවිලා
තුරුලතා මල් නැලවිලා දැන් රැයම නිදියහනක් වෙලා
රහස් පැතුමන් සිහිවෙලා සිහිනයක් හැම හිතකම ඇඳීලා
ගීතයක් වෙලා මිහිරාව එක් වී ගයාලා
පළමු වසර
රවීනා අනුපමා
සමාජයීය විද්‍යා පිඨය .
03 آب/أغسطس 2022
නුඹ නොදත් ඈ
27 حزيران/يونيو 2022
හන්තානට පායන සඳට පිළිතුරු ගීයක්
13 تشرين2/نوفمبر 2022
සරසවි ප්‍රේමය
07 كانون1/ديسمبر 2022
ළඳුනේ!
13 أيلول/سبتمبر 2022
නේමඬල “Young Journalist” අපි
18 تموز/يوليو 2022
මාණික්කාවතෙන් අරගලයට
10 تشرين1/أكتوير 2023
මැරෙන්නට මොහොතකට පෙර : කියම් ද නොකියම් ද ?


