- කාලීන
- الزيارات: 961
නාඩගම්කාරයෝ අපේ අප්පච්චිගේ කතාව
නාඩගම්කාරයෝ අපේ අප්පච්චිගේ කතාව
පිටපත් රචක සද්ධාමංගල සූරියබණ්ඩාර
නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය අද වනවිට ඉතා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හා ආදරයක් දිනාගත් නාට්‍යක් බවට පත්ව ඇත. නාට්‍ය පුරා අපුර්‍ර්ව ලෙස චරිත හසුරුවමින්,විවිධ පැති ඔස්සේ ප්‍රේක්ෂකයා රැගෙන යාමට සමත් වන නාඩගම්කාරයෝ මෙතරම් ප්‍රේක්ෂක ජනාදරයක් දිනා ගැනීම සඳහා එහි තිරපිටපත් රචනය මනාව හේතු වී ඇති බැව් නොරහසකි.මේ සම්බන්ධයෙන් නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ පිටපත් රචක සද්ධාමංගල සුරියබණ්ඩාර මහතා සමඟ සිදු කළ කතා බහකි මේ.