- කාලීන
- الزيارات: 1512
ඔබ ඔබව හඳුනනවා ද?
සාමාන්‍යයෙන් අපි නිතරම තවත් කෙනකුගෙන් අහන ප්‍රශ්නයක් තමයි මම කොහොම කෙනෙක් ද? මම මොන වගේ කෙනෙක් ද? ඔබට මොනවද මං ගැන හිතෙන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න අනිවාර්යෙන්ම ඔබත් ඔබේ ජීවිතයේ කෙදිනක දි හෝ වෙනත් කෙනකුගෙන් අසන්නට ඇති. මේ ලිපිය ලියන මමත් එහෙමයි. ඒ, ඇත්තටම මම කොහොම කෙනෙක් ද? මොන වගේ කෙනෙක් ද? කියලා තවත් කෙනකු මාර්ගයෙන් දැනගන්නට තිබෙන ආශාවට. කැමැත්තට ඔබත් එහෙම හිතනවා ඇති.