කලු හමට මම
- කවි
- الزيارات: 6696

කලු රුවට
මම කැතයි
කියලා කීවාට
අම්මා කිව්වේ ම
සුදු හුබස්
කලු මැණික් කියලා....
සුදු පාට හදවතට
කලුපාට හම තිබුණා ම
කලුනික වගේ කියලා
ආච්ච් අම්මා කියනවා හැමදාම...
පරලොවට පණිව්ඩය කියෙව්වාම
එහි තිබුනේ
හම සුදුවට නැත්නම් සායමක් හරි ගෙනෙල්ලා
කියලා
තාම මම තැවෙනවා පණිව්ඩය
ඇයි පරක්කු උනේ කියලා.
ඩබ්. ඩබ්. ඩබ්. එච්. වඩුගේ .
සිව්වන වසර
වාග්විද්‍ය අධ්‍යන අංශය .
13 تشرين2/نوفمبر 2022
ඔවදන
13 أيلول/سبتمبر 2022
බිම්බා දේවි නම් ඈ...
08 آذار/مارس 2022
ඇය …
01 شباط/فبراير 2023
නුඹට පුළුවන්ද මගදි හැරෙන්න!
07 أيلول/سبتمبر 2022
මගේ පැල්පත
01 شباط/فبراير 2023
සතියකින් ආපස්සට
18 تموز/يوليو 2022
අකල් වැස්සට තෙමුණු මලක්...


