ගවේෂණ

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم

අතීතයේ පැවති මාධ්‍ය කර්මාන්තයට සාපේක්ෂව වර්තමාන මාධ්‍ය කර්මාන්තයේ යම් පිරිහීමක් දක්නට ලැබේ. වර්තමාන මාධ්‍ය භාවිතය හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ ජේෂ්ඨ මාධ්‍යෙවේදී කරුණාරත්න අමරසිංහ ශූරීන්  සමඟ කළ සොඳුරු කතාබහක් ඇසුරින් සකසන ලද ලිපියකි.

01.පළමුවෙන්ම මාධ්‍ය සමඟ ඔබතුමාට ඇති සම්බන්ධය පිළිබඳව කතාකරද්දි  පාසල්වියේදීම ඔබතුමාට  අවස්ථාව හිමිවෙනවා ගුවන්විදුලි ක්ෂේත්‍රය සමඟ සම්බන්ධවීමට.  ඒ “ළමා පිටිය” ගුවන්විදුලි වැඩසටහන හරහා. මෙලෙස කුඩා කාලයේදීම මාධ්‍ය ක්ෂේත්‍රය සමඟ සම්බන්ධවීමට අවස්ථාව හිමිවන්නේ කොහොමද?

එතකොට මට මං හිතන්නේ වයස අවුරුදු නමයක් දහයක් වගේ වෙන්නෙ. මොකද මං ඉස්සෙල්ලම “ළමා පිටියට” යනකොට වයස අවුරුදු 15යි. මගේ පංතියේ යාළුවෙක් හිටියා “වෝල්ටර් කල්දේරා” කියලා. එයා  ළමා පිටියට  ලිපි එහෙම ලියනවා.දවසක් මෙයාට ගුවන්විදුලියෙන් එන්න කියනවා.ඒ කාලෙ ඒගොල්ලො කියනවා කැමති අයට ලිපි,කවි එවන්න ඔවුන් ප්‍රචාරය කරනවා කියල. ඉතිං එහෙම එකක් අහලා  අරයා  ලිව්වම එයාට එන්න කියලා එව්වා. එයා මට කිව්වා මෙහෙම එන්න කියලා තියෙනවා  යමු කියලා.

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم

“පාරු පාලමෙන් කොළඹට ගැල් පේළිය සැපත් වුණා

ගෑස් පහට ළං වෙන කොට අපි හොඳට ම හවස් වුණා

සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා

කයිමන් දොරකඩ ඉඳපං මං එන තුරු සෙලෙස්තිනා”

එකලත් අදත් කයිමන් දොරකඩ යනු කොළඹ කවුරුත් දන්නා ස්ථානයකි. නුවර සිට කොළඹ බලා එනපෙම්වතා ගමනාන්තය ගැන මෙන්ම වටපිටවේ ඔහු දකිනා දේ විස්තර කරමින්, තම පෙම්වතිය වු සෙලෙස්තිනා ගැන මතක් වී කයිමන් දොරකඩ අසල ඔහු එනතුරු බලා සිටිනා ලෙසට කරනා ලද ආරාධනය අශෝක කෝවිලගේ මහතා රචනා කළ, රෝහණ වීරසිංහ සංගීතවත් කළ  සුනිල් එදිරිසිංහ මහතා ගායනයෙන් සිය දායකත්වය සැපයු ඓතිහාසික විශිෂ්ටතාවක් සහිත නිර්මාණයක් වන මේ ගීතයේ අඩංගු වේ.

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم

ලිඛිත ඉතිහාසයේ මුල් ම ස්ථානයකට හිමිකම් කියන විජය රජු ගොඩබසින ලද තම්බපණ්ණිය ආසන්නයේ තැනක් ලෙසින් මෙම කුදිරමලේ තුඩුව හඳුනාගත හැකිය. විල්පත්තු අභය භූමියට අයත් කුදිරමලේ තුඩුව පිහිටි ප්‍රදේශයේ ඇති ඉපැරැණි අශ්වයෙකුගේ රුවක් සහ මුස්ලිම් සාන්තුවරයෙකුගේ සොහොනක් තිබෙන අතර මන්නාරම් බොක්ක ආසන්නයේ පිහිටා ඇති මෙම ස්ථානය කිසිදු සංරක්ෂණයකින් තොර වීම ද එහි පුරාවිද්‍යාත්මක වටිනාකම් දිරාපත් වී පොලොවට පස් වී ගිලිහී යාමත් ඛේදජනක ලෙස කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුම ය.

         මෙහි කුතුහලය ජනිත කරවන්නේ අශ්වයෙකුගේ නටබුන් ලෙසින් ගඩොල් සහ බදාමයෙන් තැනූ බව පෙනෙන පසුපස පාද යුගලක් සහිත එම පිළිරුව කුමන කාලයක තැනූවක් ද යැයි නිශ්චිතව කිව නොහැකි වීමත් අශ්වයා තම ඉදිරි පා යුගළ ඉහළට ඔසවා ගෙන සිටින ඉරියව්වෙන් සිටින්නට ඇති බවත් අශ්වයාගේ පිට මත සත්ත්වයා හසුරුවන වරපට අතින් අල්වාගත් මිනිසෙකුගේ රුවක් ද තිබෙන්නට ඇතැයි අදහස්,මතවාද හා විශ්වාසයන් පැවතීමත් නිසාය.

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم

මාධ්‍යවේදියා යනු රටේ මහජනයා වෙනුවෙන් පොදු මතයක් ප්‍රකාශ කළ හැකි,අසාධාරණයත් සත්‍යයත් වෙනුවෙන් සමාජය ඉදිරියේ පෙනී සිටිය හැකි පුද්ගලයෙකි. ඒ අනුව ජනමාධ්‍යය මුළුමහත් සමාජය වෙනුවෙන්ම පෙනීසිටිනවා ය යන්න අපට හැගී යන්නේය. මෙවන් පෙරමුණක ඉදිරියේ සිටින ජනමාධ්‍යය තුළ මාධ්‍ය වගකීම සුරක්ෂිත වීමට නම් ජනමාධ්‍යවේදියෙකුගේ ප්‍රධාන කාර්යභාරය පිළිබද ව අවබෝධය හදුනාගැනීම අනිවාර්ය කරුණකි. ඒ අනුව ජනමාධ්‍ය භූමිකාව තුළ ජනමාධ්‍යකරුවාගේ කාර්යභාරය කෙසේ විය යුතුද යන්න පිළිබදව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ මහතා සමග පැවති සංවාදයක් ඇසුරෙනි.

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم

මව් කුසෙන් උත්පත්තිය ලැබීම අප හැම කෙනෙක්ම දකිනුයේ ඉපදීම ලෙසයි. ඉපදීම යන්න මංගල කරුණක් ලෙස සලකන අතර නැකත්, සිරිත් විරිත් ඒ වෙනුවෙන් සිදුකරනු දක්නට ලැබේ. අපට ඉපදීමත් තිබෙනවා සේම මරණයක් ද ඒ හා සමානව තිබෙන බව අප දැන සිටිය යුතුය.

ඉපදෙමින් මැරෙමින් ගමන් කරන මේ සංසාර ගමනෙහි සුගතිය මෙන්ම දුගතිය කෙරෙහිද පෙර භවය යන්න ප්‍රබලවම බලපානු ලබන්නකි.තමන් ජීවත්වන කාලය තුළ කරන කියන සියල්ල තමන් ලබන ඊළග ආත්මයෙහි උත්පත්තිය තීරණය කරන බව අප දන්නා ලෝක ධර්මතාවයයි.

මනුෂ්‍යයෙක් ඉපදී මියගොස් කවර හෝ ආත්මයක උත්පත්තියක් නැවත ලබා ගැනීම හෙවත් නැවත ඉපදීම පුනරුප්පත්තිය යැයි අප දනී. පුනරුප්පත්තිය යන්නට විවිධ ආගම් විවිධ අදහස් දක්වයි. හින්දුන් විශ්වාස කරනුයේ තාවකාලිකව ශරීරයක් තුළ නැවත නැවත ඉපදෙමින් මිය යාම නොකඩවා පවතින ආත්ම සංකල්පයක් බවයි. මෙම ආත්ම සංකල්පයෙහි චක්‍රය සංසාරය යැයි අප දනී.

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم

Ireland is known as the green island. There are mainly two countries in Ireland. That is the Independent Republic and Northern Ireland.

4.5 million live in the Independent Republic and 1.8 million in Northern Ireland. Ireland is inhabited by 90% Irish, 7.5 % other European races, 1.3% Asian, and 1.1% Black races. 

The capital of the independent republic is Dublin and of Northern Ireland is Belfast. The main languages of Ireland are Irish and English.  The climate of Ireland is temperate with rain. 

The central religions are Catholicism and Protestantism.  The trees and vines grow abundantly due to the constant rain. That is why it is called the island of green colour.

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم

Language is a window into the human mind. Language is one of the fundamental topics in human sciences. It is straight, distinctive from other spaces. And also it is essential for human collaboration. It is like a mysterious power. Language has many practical applications central to human life.

Language comes twice as action to us. There are writing methods and spoken methods. It is a strange miracle gift to us. Here’s some 6000 languages spoken on earth.

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم

ශබ්දකෝෂය යනු,බොහෝ විද්වතුන් මෙන් ම වාග්විද්‍යාඥයන්ගේ අවධානය යොමු වූ තේමාවකි. මෙය අතීතයේ leksikographs ලෙසින් හඳුන්වා තිබේ.ඒ, ග්‍රීක වචන දෙකක සංයෝගයෙනි.එනම්,leksikos හා graphin යන වචන දෙකේ සුසංයෝගය යි. Leksikos යනු,වචන එක්රැස් කිරීම යි.graphin යනු,ලිවීම යි.මේ අනුව ශබ්දකෝෂ යනු,වචන එකතු කිරීමේ හා ලිවීමේ කලාවයි.

ශබ්දකෝෂයක් යනු කුමක් ද යන්න පිළිබඳ විද්වතුන්ගේ විචාරාක්ෂිය යොමු වී තිබෙන අතර මොවුන් මේ සඳහා විවිධ නිර්වචන ද දක්වා තිබේ.

“A dictionary is a book in which the words and phrases of a language are listed alphabetically, together with their meanings or their translations in another language.”

-        A Welsh English Dictionary

10 تشرين1/أكتوير 2023
10 تشرين1/أكتوير 2023
10 تشرين1/أكتوير 2023
10 تشرين1/أكتوير 2023
10 تشرين1/أكتوير 2023
10 تشرين1/أكتوير 2023
03 آب/أغسطس 2023
03 آب/أغسطس 2023
03 آب/أغسطس 2023
03 آب/أغسطس 2023
03 آب/أغسطس 2023
03 آب/أغسطس 2023
03 آب/أغسطس 2023
06 حزيران/يونيو 2023
06 حزيران/يونيو 2023
06 حزيران/يونيو 2023
06 حزيران/يونيو 2023
06 حزيران/يونيو 2023
logo-n.png
ප්‍රකාශනය
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය
© 2024, Media Unit, University of Kelaniya

විමසීම්

+94112908016     

nemandala@kln.ac.lk

Search