බර අදින සිල්පර
- කවි
- Hits: 5290

පීල්ල මත ඔට්ටු වෙයි
යකඩ පෙට්ටි
තරාතිරමක් නොබලා
උස් මැද පහළ සියලු පන්ති අතර
ඔවුනොවුන්ගේ සියලු වගතුග
බර ආදී සිල්පර මතින්...
කාව්‍යා ඉන්දීවරී වර්ණකුලසූරිය
විශේෂවේදී දෙවන වසර
මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය
ජනසන්නිවේදන අධ්‍යයනාංශය
සමාජීයවිද්‍යා පීඨය
01 February 2023
තනිකම
17 January 2022
පිරිමැදුම්
13 September 2022
බිම්බා දේවි නම් ඈ...
10 October 2023
මැරෙන්නට මොහොතකට පෙර : කියම් ද නොකියම් ද ?
07 September 2022
යකඩ!
15 May 2023
මගේ කතාව
18 July 2022
ගිනියම් හදවත්


