දිවිය
- කවි
- Hits: 5355

විටෙක කවි දැහැනකි
විටෙක සිතුවිලි දහරකි
අත්වැල් පැටලි
ක්ෂීර සයුරේ
සිතුවිලි පවා
රහසින් කතා කළා
නේක වරුසා අතෝරක් ඇඳ වැටුණා
පාට විහඟුන් අත්තටු සැලුවා
සොයා යමි දිවිය විහඟ සේනා පරදා
මාර දූවරු මාර සේනා පිරී ඇත
දිවියේ...........
සැඩ වී, සසල වී ගලන ගඟ මනරම්ය
විටෙක මඩගොහුරුය
විටෙක ගල් පදුරුය
ගලා යමි
මේ සියල්ල මැඩගෙන
හංසිකා දෙව්මිණි
පළමු වසර
13 September 2022
ජීවිතය
27 July 2022
අරගලයේ කනිසම
04 April 2022
ආදරය එහෙමයි…
08 May 2025
අප්පච්චි…
18 July 2022
Who am I ?
07 September 2022
මගේ සඳ
30 August 2022
පහන් සිළ


