බර අදින සිල්පර
- කවි
- Hits: 5394

පීල්ල මත ඔට්ටු වෙයි
යකඩ පෙට්ටි
තරාතිරමක් නොබලා
උස් මැද පහළ සියලු පන්ති අතර
ඔවුනොවුන්ගේ සියලු වගතුග
බර ආදී සිල්පර මතින්...
කාව්යා ඉන්දීවරී වර්ණකුලසූරිය
විශේෂවේදී දෙවන වසර
මහජන සම්බන්ධතා හා මාධ්ය කළමනාකරණය
ජනසන්නිවේදන අධ්යයනාංශය
සමාජීයවිද්යා පීඨය
11 October 2022
සෙනෙහස...
13 November 2022
වෙමි නුඹේ වැරදිකරු..
18 July 2022
Who am I ?
03 August 2023
මරණය
20 March 2023
මංජුසාව
20 June 2022
රොබරෝසියා...
03 August 2022
සුළඟ හා මුසුවෙමි


