වෙමි නුඹේ වැරදිකරු..
- කවි
- Hits: 5625

ඇහි පිල්ලමක් සගවන
හිනා රැල්ලක් තරමට
සුසුම් පොදක් නොදැනම
ප්‍රේම කල හින්දම
නුඹේ හිත නොකියවූ
මගේ හිත විනි විදිමි
නුඹට බර නොදෙමින්
මගෙ හද කළඹන
වචන මගෙ දැරුමට
නුඹත් සවි සොයනෙදි
ගොළු හදක
අමාවක මම වෙමි
සවැසි සිව්වැසි
දිනෙක ගියෙමුත්
කමා නැත මට නුඹට
නොදුටු දුරු කාලෙක
හදවතේ හිස්තැනක
වෙමි නුඹේ වැරදිකරු
නවෝදා දෙව්මිණි ප්‍රනාන්දු
අලෙවි කළමනාකරණ අංශය
වාණිජ හා කළමනාකරණ අධ්‍යන පීඨය
16 August 2022
කවකටුව සහ පැන්සල
03 August 2022
අමදිනි
28 December 2022
බලාපොරොත්තුව
06 June 2023
කෙල්ලෙක් හින්දා
26 September 2022
මගේ කවියක් ගානෙම
11 October 2022
මගේ පැල්පත
25 October 2022
නොලැබු හසරැල්


