දනිමි නුබ මගෙ බවම....
- කවි
- Hits: 5496

සංසාර පුරුද්දට
හැම භවයෙ
එක ලෙසම
හමුවෙච්ච හැටිතාම
පුදුමයක් මේ සිතට...
ඒ සුවද ඒ නිවන
බිදක්වත් නෑ අඩුව
කිසිම සැකයක් නැතිව
දනිමි නුබ
මගෙ බවම.....
එච්.එම් ඉෂාන් මාලින්ද හේරත්
විශේෂවේදී දෙවන වසර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය
10 October 2023
බක්මී හසරැළි
10 October 2023
ආයෙමත් ආදරයෙන්
13 September 2022
ජීවිතය
20 March 2023
වැද්දාගේ පාපොච්චාරණය...
07 September 2022
යකඩ!
16 August 2022
ඔබයි මගේ කුස...
18 April 2023
කවිය


