කළු සුදු චරිත...
- කවි
- Hits: 6593

ගව් ගනන් දුර ඇවිද යන්නට
වරම් ලද මේ මනුසත් භවේ
රැගුවේ කළු, සුදු චරිත දෙකක් ලෙස
කවුරුත් නොදන්නා ජීවන රගමණ්ඩලේ...
නොයෙක මල් පිපී සුවද පතුරයි දස අතේ
ඇත සුදු චරිත දුලභයි මේ අයුරින් මනුසත් භවේ
ගුණ සුවද දෙක එකට ගෙන එයි, ඔවුන් සුවදයි මල් සේ
හමු නොවේ කිසිදු සසරක පිනක් නොකළොත් කිසිදිනේ...
තවත් මලෙක ඇත දුගදවත් වූ අදුරු පැහැය
කියාගන්නට බෑ එහි ඇති විෂ කටු ගතිය
පාරවයි සැම අයගේ හදවත් එයයි උන්ගේ දුගණ ගතිය
වීය කළු චරිතයක් නම් එයයි උන්ගේ ජන්ම ගතිය...
ඩබ්. පූර්ණා සෙව්මිණි
ප්රථම වසර
මානව ශාස්ත්ර පීඨය.
25 October 2022
ඇටසැකිල්ල
18 April 2023
පියෙකුගේ අවසන් කැමැත්ත
11 October 2022
ආලයේ වැසි
04 July 2022
මං කවියක්
13 September 2022
රෝස මල
30 August 2022
අතීතයේ මතක
15 November 2022
මල්වර නැකත


