තූරු
- කවි
- Hits: 5222

මිනිසුන්ගේ බොහෝ කතා
සතුටු කතා
සිනහා කතා
මුකුළු කතා
පමණක් නොව
විරහා
දුක්
වේදනා
කදුළු
එකී නොකී
සියලු කතා
නිහඬව ම
අසා සිටින
තූරු
සචිනි ඉමල්ෂා උඩවත්ත
විශේෂවේදී ප්රථම වසර
ජනසන්නිවේදන අධ්යන අංශය
11 October 2022
මගේ පැල්පත
30 August 2022
පුතුට ඔවදනක්........
03 August 2022
නුඹ නොදත් ඈ
09 January 2023
කැලණි කන්ද
18 April 2023
පැතුමන්
13 November 2022
ඔවදන
18 April 2023
අප්පච්චිට


