හිතම පුපුරා හැලෙන 

මේ සතුට නිමක් නැති 

ඔය මුවගෙ මැවුණු පෙම්

හිනා මට ඉනා මෙනි....

මගෙන් නොවුනත් නුඹට                                                                                                                                      

ලැබෙන පෙම් අපරිමිති

ඒ දිහා බලා මම

නිර්වාණ සුව විදිමි......

 

ආදරය එහෙමයි

නුඹටම විතරමයි....

 

චමෝ

විශේෂවේදී තෙවන වසර

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

සමාජ විද්‍යා පීඨය.