අවසන් වසර
- කවි
- Hits: 6296

හිරු උදා වූ ඒ දවස
සරසවි මාවත අද්දර
මා මැවූ ඒ සිහින
මතක් වෙමි අකුරු කරනට
හමුවුණා මිතුරු කැල
හමු උනා ගුරුදෙගුරු
හදුනමින් ඒ මුහුණු
කතිකා කරමින් සිටියා
අප ජීවන තොරතුරු
ඔබට මතකද ඒ අතීතය
නමුදු කොතනක සිටිනුයේ ද නුඹ
හමුවන් එක වරක්
සරසවි මාවත අද්දර
නුඹට මතක නැද්ද
දැන් අපගේ අවසන් වසර
ප්රදීපා සංදීපනී
මානව ශාස්ත්ර පීඨය
ප්රථම වසර
16 August 2022
ලියමනක්!
18 July 2022
ගිනියම් හදවත්
01 February 2023
තනිකම
13 September 2022
කාලෙකට පස්සේ අද …
03 August 2023
සරසවි ආදරය
06 June 2023
ලිය
08 May 2025
ප්රේමයේ මුළාව


