වෙමි නුඹේ වැරදිකරු..
- කවි
- Hits: 5694

ඇහි පිල්ලමක් සගවන
හිනා රැල්ලක් තරමට
සුසුම් පොදක් නොදැනම
ප්රේම කල හින්දම
නුඹේ හිත නොකියවූ
මගේ හිත විනි විදිමි
නුඹට බර නොදෙමින්
මගෙ හද කළඹන
වචන මගෙ දැරුමට
නුඹත් සවි සොයනෙදි
ගොළු හදක
අමාවක මම වෙමි
සවැසි සිව්වැසි
දිනෙක ගියෙමුත්
කමා නැත මට නුඹට
නොදුටු දුරු කාලෙක
හදවතේ හිස්තැනක
වෙමි නුඹේ වැරදිකරු
නවෝදා දෙව්මිණි ප්රනාන්දු
අලෙවි කළමනාකරණ අංශය
වාණිජ හා කළමනාකරණ අධ්යන පීඨය
23 September 2022
සිනා රුව
18 April 2023
පියෙකුගේ අවසන් කැමැත්ත
07 September 2022
සීගිරි ළදුන්..
11 October 2022
දිවිය
16 August 2022
ලියමනක්!
25 October 2022
මගේ දිනපොත
03 August 2023
ජීවිතය


