මට කුමට ?
- කවි
- Hits: 5463

කෙහෙරැල් මත
සුවද පිච්ච මල් කුමට
හාදු නැතිව
රතු කුංකුම මට කුමට
නුඹ නොදකින
මල් අදුනක් මට කුමට
උණුහුම් නැති
සීත තෝඩු මට කුමට
හිස්තැන් ඇති
වෙන හී සර මට කුමට
නුඹ ළඟ නැති
කෝල හැගුම් මට කුමට
නවෝදා දෙව්මිණි ප්‍රනාන්දු
ප්‍රථම වසර
අලෙවි කළමනාකරණ අංශය
වාණිජ හා කළමනාකරණ අධ්‍යන පීඨය
15 November 2022
මට කුමට ?
18 April 2023
අප්පච්චිට
13 September 2022
බිම්බා දේවි නම් ඈ...
11 July 2022
කිරි සුවඳ
03 August 2023
අවසන් වසර
06 June 2023
කෙල්ලෙක් හින්දා
01 February 2023
තනිකම


