මගේ පැල්පත
- කවි
- Hits: 6207

අදුරු සෙවනැලි අතර
තනිව මා ගිය ගමන
මතක සිතුවමි පොදි බැද
දුරක ගිය ඒ ගමන
මතකයි ද ඔබට තාමත්
සවන් පින වූ
ඒ මියුරු වදන්
අද දැනෙන ඒ සතුට
ගී තනුවකින් ලියැවෙද්දි
නෙතු පියන්
තෙමෙනද බව දුටුවා ද?
ඒ ඔබෙි උණුසුම යි
ඒ ඔබෙි ආදරය යි...
එස්.පී.ප්රදීපා සන්දීපනි
කලා පීඨය
කැලණිය විශ්වවිද්යාලය
07 September 2022
මගේ පැල්පත
09 January 2023
කලු කුමාරයා
04 July 2022
සරසවි තනිකම
27 July 2022
මධු රාත්රිය…
11 October 2022
දිවිය
15 May 2023
කුවේණියේ
13 November 2022
අරුමැසි ගම් පියස


