ඔවදන
- කවි
- Hits: 5279

රැවුම් ගෙරවුම්
ලැබුම් නොලැබුම්
ගැටුම් පැටලුම්
තැවුල් කඳුලැල්
සැමට සැමවිට
දසත ලෝ අත
පමණක් ඔබටම
කිසිදා නැත වෙත
මටත් ඔබටත්
හෙටත් දැනටත්
හොඳත් නරකත්
ලැබෙත් නොලැබෙත්
හොඳම රැස් කර
නරක නොම හැර
දුවව් දිරි ගෙන
අගුණ ගුණ කර..
පී.ඩී.රෙෂිනි අනුරාධා
ජන සන්නිවේදන අධ්යයන අංශය
සමාජීය විද්යා පීඨය
16 August 2022
මං එනතුරු
08 May 2025
ආලයේ මාත්රා
07 September 2022
කැලණි හඳ
13 September 2022
ජීවිතය
13 November 2022
ඔවදන
16 August 2022
ඔබයි මගේ කුස...
06 October 2022
ගන්දබ්බයෙක් විය මා...


