බලාපොරොත්තුව
- කවි
- Hits: 6635

ඉවර කරගන්න බැරුව බාගෙට ලියපු සටහන්
නළල රැළි කරමින් උන්නු පීඩනෙන් පිරුණු ඇස්
දේශන, පැවරුම් ,නිබන්ධන මැද විඩාබර ලකුණු
ඒ හැමදේම අස්සෙ මං දැක්කෙ අනාගත හිනාවක සලකුණු
කමක් නෑ ඔය මොනවා වුණත්
හෙට පායන්නෙ අලුත් ඉරක්
දිලේකා නෙත්මිණී කුමාරි
ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පළමු වසර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
සමාජීය විද්‍යා පීඨය
11 July 2022
කිරි සුවඳ
03 August 2023
අවසන් වසර
13 November 2022
ප්රේමය !
11 October 2022
මගේ පැල්පත
18 April 2023
පා සළඹ...
15 May 2023
කුවේණියේ
07 September 2022
කැලණි හඳ


