නේමඬල “Young Journalist” අපි
- කවි
- Hits: 5021

ජනමාධ්‍ය නම් අප සතු වත්කමකි
රට ගොඩනැගුමකට අවැසිම මාවතකි
සත්‍යයේ සටහනට නිවැරදි බව ඇත්තකි
යුක්තිය එවිට ලැබ දෙයි එය තොරතුරකි
අවිනිශ්චිතව විය හැකි සිදුවීමක්
සංක්ෂිප්තව එය සටහන් කර ගැනුමක්
නිර්පක්ෂිකව පැවසිය යුතු බව ඇත්තක්
සංරක්ෂිතව පැවතෙයි නිවැරදි පුවතක්
දැලි පිහියෙන් කිරි කනවා සෙයක් වගේ
වලි පිට වලි වෙයි පොර අල්ලන ගෙයක් වගේ
ජනමාධ්‍ය නම් ඒ දැලි පිහිය වගේ
ඇනුමක් විටෙක ඇතිවෙයි මාධ්‍යකරුගේ ඇගේ
ඕනම දෙයක යහමින් ඇත හොඳ නොහොඳ
වාරණ දැම්මෙ රැකගැනුමට යළිි යළි නිබඳ
තාඩන පීඩනය ඇත ජනමාධ්‍යයේ සබඳ
කාරණා කිව්ව පමණින් පුවතක් වේද
නිදහස් සැමරුමේ දළඳා පෙරහැරේ
රූ පෙළ පෙනේ නානාවිධ විස්තරේ
දැක්කේ තිබුණු හින්දා කැමරා සාත්තරේ
ටවුමේ තිබුණා පහුදා රූ පෙළ හැම පත්තරේ
කැලණි මව් තුමිය බැබලේ මනකල
සැදුණි සිසු කැලක් සිප් සයුරේ විපුල
බැඳුණි හිත්පෙළක් ඒ දවසේ නිමල
නිතිනි රැකේවා රඟහල අපේ නේමඬල
රවීනා අනුපමා
පළමු වසර
සමාජයීය විද්‍යා පීඨය
28 December 2022
ආදරණීය සිත්තම
18 April 2023
පා සළඹ...
11 October 2022
Chasing for “online” freedom
16 August 2022
හරි පුදුමයි...හරි පුදුමයි...
27 June 2022
හන්තානට පායන සඳට පිළිතුරු ගීයක්
16 August 2022
කාලය
10 October 2023
ප්‍රේමය, මා නුඹට අමතමි !


