ගසක මහිම
- කවි
- Hits: 4433

කාටවත්ම අගයක් නැති,
කාටවත්ම නැතුවත් බැරි,
හුස්ම බෙදන ගස්
රෑට රෑට කැලේ මැද්දේ
කාටවත්ම හොර රහසේම
හුස්ම යදින ගස්
ප්‍රමෝදා කුමුදු උඩුවල
ප්‍රථම වසර
මානව ශාස්ත්‍ර පීඨය
27 June 2022
අප්රකාශිත ප්‍රේමය…
20 June 2022
රොබරෝසියා...
17 January 2022
පිරිමැදුම්
21 February 2022
මං
11 October 2022
දිවිය
18 July 2022
අකල් වැස්සට තෙමුණු මලක්...
13 September 2022
රෝස මල


