- ඉස්කෝලේ
- Hits: 18304
මෙරට අධ්‍යාපනය කාලීනව වෙනස් විය යුත්තක්ද?
රටක සංවර්ධනයෙහිලා අධ්‍යාපනික ක්ෂේත්‍රයට ප්‍රධාන තැනක් හිමිවේ. පසුගිය අවුරුදු කිහිපයේ අපේ රටට ඇති වූ විවිධ ව්‍යසන හමුවේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට විශාල බාධා රැසක් ඇතිවිය. විශේෂයෙන් පාසල් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමේදී ගුරුවරුනට, සිසුනට, මෙන්ම මවුපියනට ද විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවිය. මෙවැනි තත්ත්වයන් හමුවේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමේදී ඇතිවන ගැටලු මොනවාද, වර්තමාන අවශ්‍යතාවන්ට සරිලන පරිදි විෂයමාලා සංශෝධනය විය යුත්තේ කෙසේද, ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ අන්තර් පීඨ විෂයමාලා සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නාමලී සුරවීර මහත්මිය සමඟ කරන ලද සාකච්ඡාවකි.