ආදරණීය සිත්තම
- කවි
- Hits: 5534

ජීවිතය ලේ විලකි
දසක ගණනක මියුරු සිත්තමකි
කොහින් කොහෙට යා යුතු ද නොයත් අරුමයකි
එකින් එක ගෙතුණු කළ නොමළ මළගෙයකි
මට මා ද ඔහුට ඔහුව ද නොළද දින වරුවකි
ජීවයේ එක් කොනක් වෙනස් කළ වරුවකි
සිනහවයි හැඩීමයි ඉතිරි කළ දිනයකි
කාලයෙන් එක් බිදක් මකා දැමි සුසුමකි
හද රැදි සුසුම් කියා ගිය වදනකි
දොරින් දොර වා කවුලු හැර දැමු මොහොතකි
කැරකෙමින් ඇඹරෙමින් දෙසවනේ රැදුනකි
දෙදෙනකු එකතු කළ අහිමි කළ දයාඹර හමුවකි .
ටී. පී.ඩබ්ලිව්.එච්.උදයංගනි
දෙවන වසර
03 August 2023
ජීවිතය
06 June 2023
කලු හමට මම
27 July 2022
මධු රාත්රිය…
11 October 2022
සෙනෙහස...
18 July 2022
මාණික්කාවතෙන් අරගලයට
20 March 2023
රන් මුදුව ගැළවෙද්දි...
03 August 2023
සරසවි ආදරය


