අකීකරු සිතිවිලි
- කවි
- Hits: 4176

පතාගෙන ආව ද එක් පෙමක්
එයින් නොලද කල රිසි රසක්
සොයාගිය තැන වෙන රුවක්
කඩා වැටුනේ තුන් හිතක්
නිදහස් තැනින් ගලා ගිය දිය බිඳක්
තරණය කළේ විඩාබර ජල කදක්
කාලය සමඟ ඉගිල්ලුන එක් ලදක්
මරා දැමුවේ අකීකරු සිත්තමක්
ටී.පී.ඩබ්ලිව්. හර් ෂිකා උදයංගනී
දෙවන වසර
16 August 2022
කාලය
30 August 2022
පහන් සිළ
13 November 2022
සරසවි ප්‍රේමය
10 October 2023
ආයෙමත් ආදරයෙන්
03 August 2022
නුඹ නොදත් ඈ
07 September 2022
යකඩ!
03 August 2022
අමදිනි


