කැලණි හඳ
- කවි
- Hits: 5704

සයිබේ වලෙත් “ මනමේ” රූ
පෙනෙන්නේ
තල් වැට ලඟදි පෙම් හැගුමන්
පූදින්නේ
පච ගස් දෙකෙන් අඹ සිසිලස ගෙන
එන්නේ
හන්තානට විතරද හඳ
පායන්නේ
රවිදු ධනංජය
දෙවන වසර
මූල්‍ය පීඨය
07 December 2022
හෙළ අකුර
18 April 2023
අප්පච්චිට
07 September 2022
මගේ සඳ
27 July 2022
මධු රාත්‍රිය…
06 October 2022
පරණ වුණු අලුත් පොත්
27 June 2022
අප්රකාශිත ප්‍රේමය…
15 November 2022
රතු වුණු දෑස්


