රතු වුණු දෑස්
- කවි
- Hits: 5341

රතු වුණු දෑස් ඇවිලෙන හිතක් එක්ක පවසනා .....
සමහර රහස් දෙදෙනෙකු අතර පවතිනා ......
ගැහෙනා දෑත් ඇයගේ වාරුව වෙනුවෙන් වෙවුලනා ......
විමසන හැම පැයක්ම මා තිදෙනෙකු අතර සිරවෙනා .....
අවැසිය පෙමක් නමුදු නොහැකිය මට හිදින්න .....
පැවසුවා වරක් අපහසුම ඒ රැකවරණය බිදින්න .....
ඇහුවෙම මගෙන් හැම වාරෙම ඇයි කිමද ......
හමුවුනේ පසුව ඇවිදින් අනේ ඒ මන්ද .....
ප්‍රේමය හමුවුනේ නොහිතන විටක මට රිදෙන්න .....
නොදනී තවත් සොයමී මගක් හිත් තැවුලෙන් මිදෙන්න ....
නුබටත් තැවුල් තිබෙනා බව අසීමිතව රිදෙන්න ......
වෙනත් මගක් ඇතොත් මටත් පවසාපන් හැරෙන්න.....
අදිත කොඩිකාර
විශේෂවේදී දෙවන වසර
මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමණාකරණය
ජන සන්නිවේදන අධ්‍යන අංශය
කැලණිය විශ්වවිදායාලය
15 May 2023
සිනාමුව තුළ කැන්දා - හදේ හැඬුම් පොදි බැන්දා
25 October 2022
ඇටසැකිල්ල
07 September 2022
ප්‍රේමයේ අසුන්දර නුඹට මා ඇසෙනවද?
25 October 2022
ගසක මහිම
18 July 2022
අකල් වැස්සට තෙමුණු මලක්...
03 August 2022
සුළඟ හා මුසුවෙමි
20 June 2022
රොබරෝසියා...


