දිවිය
- කවි
- Hits: 5508

විටෙක කවි දැහැනකි
විටෙක සිතුවිලි දහරකි
අත්වැල් පැටලි
ක්ෂීර සයුරේ
සිතුවිලි පවා
රහසින් කතා කළා
නේක වරුසා අතෝරක් ඇඳ වැටුණා
පාට විහඟුන් අත්තටු සැලුවා
සොයා යමි දිවිය විහඟ සේනා පරදා
මාර දූවරු මාර සේනා පිරී ඇත
දිවියේ...........
සැඩ වී, සසල වී ගලන ගඟ මනරම්‍ය
විටෙක මඩගොහුරුය
විටෙක ගල් පදුරුය
ගලා යමි
මේ සියල්ල මැඩගෙන
හංසිකා දෙව්මිණි
පළමු වසර
25 October 2022
ඇටසැකිල්ල
06 October 2022
ගන්දබ්බයෙක් විය මා...
16 August 2022
කාලය
10 August 2022
හුස්ම!
08 May 2025
නුහුරු පෙමක වස් කවි
03 August 2023
ජීවිතය
03 August 2022
අප්පච්චි


