ඉර...
- කවි
- Hits: 3671

ඉර කොහේද හදිස්සියෙ ම කඩන් වැටිලා
රෙදි වැලේ රෙදි සීරුවට අඬනවා
ඉරත් කරන දේවල්!
පී.ඒ.සචිනි සංජීවනී කෞෂල්‍යා
විශේෂවේදී තෙවන වසර
සිංහල අධ්‍යයනය අංශය
මානව ශාස්ත්‍ර පීඨය
26 September 2022
මගේ කවියක් ගානෙම
03 August 2022
කාලයේ අරුමය
03 August 2022
නුඹ නොදත් ඈ
06 October 2022
IT IS A FEELING THAT EVERYONE WANT
25 April 2022
සඳට ආදරෙන්...
16 August 2022
ඔබයි මගේ කුස...
10 October 2023
ප්‍රේමය, මා නුඹට අමතමි !


