තූරු
- කවි
- Hits: 5084

මිනිසුන්ගේ බොහෝ කතා
සතුටු කතා
සිනහා කතා
මුකුළු කතා
පමණක් නොව
විරහා
දුක්
වේදනා
කදුළු
එකී නොකී
සියලු කතා
නිහඬව ම
අසා සිටින
තූරු
සචිනි ඉමල්ෂා උඩවත්ත
විශේෂවේදී ප්‍රථම වසර
ජනසන්නිවේදන අධ්‍යන අංශය
11 October 2022
ආදරණීය සරසවිය
06 June 2023
කලු හමට මම
20 June 2022
රොබරෝසියා...
30 August 2022
පුතුට ඔවදනක්........
15 November 2022
තූරු
07 December 2022
හෙළ අකුර
03 August 2023
මරණය


