කලු කුමාරයා
- කවි
- Hits: 8782

කලු නෙලුම්මලේ, කලු කිරි අම්මාගෙන් උපන් මම
කවුරුත් පවසන කලුවන් වූ කුමරු මම
ගතින් කලුවූවත් නැත හිතේ කලු පැහැය
මන්ද බයයි ගැහැණුන් මා සිහිනෙන් දුටුව විට...
ආදරයක් නැති හිස් වූ හිත් කොනකට
එබී බැලුවත් ඔවුන් පවසයි මෙමට විවේචන
දනිමි මමත් අහිමි සෙනෙහසක වියෝගය
ඒකයි බැලුවේ නුඹ තනි කරන්නට බැරිම තැන...
කවුරුන් කළත් මා හට චෝදනාවන්
නැත මගෙ හිතේ රවටන්නට කිසි මුලාවන්
කළේ නැත තනි වූ ගැහැණුන්ට වේදනාවන්
දුන්නේ අවන්ක පෙමයි මේ කලු කුමරුවාණන්...
ඩබ්. පූර් ණා සෙව්මිණි.
මානව ශාස්ත්‍ර පීඨය
පළමු වසර.
13 November 2022
සරසවි ප්‍රේමය
06 October 2022
බර අදින සිල්පර
16 August 2022
The cocoon
07 December 2022
ළඳුනේ!
10 October 2023
මැරෙන්නට මොහොතකට පෙර : කියම් ද නොකියම් ද ?
15 November 2022
රතු වුණු දෑස්
08 May 2025
ආලයේ මාත්‍රා


