කැලණි හඳ
- කවි
- Hits: 5808

සයිබේ වලෙත් “ මනමේ” රූ
පෙනෙන්නේ
තල් වැට ලඟදි පෙම් හැගුමන්
පූදින්නේ
පච ගස් දෙකෙන් අඹ සිසිලස ගෙන
එන්නේ
හන්තානට විතරද හඳ
පායන්නේ
රවිදු ධනංජය
දෙවන වසර
මූල්ය පීඨය
01 February 2023
සතියකින් ආපස්සට
10 August 2022
හුස්ම!
04 April 2022
ආදරය එහෙමයි…
15 November 2022
රතු වුණු දෑස්
03 August 2023
අවසන් වසර
04 July 2022
සරසවි තනිකම
10 August 2022
I really wonder…


