ගවේෂණ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

1960 දි ඇල්ෆ්‍රඩ් හිච්කොක් Psycho චිත්‍රපටිය නිර්මාණය කරන්නේ. එදා මෙදාතුර බිහි වුණ චිත්‍රපටි අතර Psycho කියන්නෙ මාස්ටර් පීස් එකක් විදිහට අදටත් විචාරකයින් සළකනවා. Psycho චිත්‍රපටියෙ අපිට පේන්නෙ දාම ඝාතකයෙකුගේ ජීවිතය. හැබැයි ඔහු බොහොම නිවුණු සුන්දර සිනාවක් තියන කෙනෙක්. ජනශුන්‍ය ප්‍රදේශයක සරල, චාම් ජීවිතයක් ගත කරන කෙනෙක්. වැදගත් කතා විලාසයක් ඔහුට තියෙන්නෙ. නමුත් තමන්ගෙ හුදකලා හෝටලයේ නවාතැන් ගන්න එන සුන්දර තරුණියක් ඔහු විසින් ම මරල සිරුර වාහනයත් එක්ක ම මඩ ගොහොරුවක ගිල්වා දමනවා.

ඊට දශක 4කට පස්සේ 2000 වර්ෂයේ American Psycho චිත්‍රපටය එළි දකිනවා. අධ්‍යක්ෂකයා Mary Harron. චිත්‍රපට දෙකේ නම් කිට්ටුවෙන් යනවා. Psycho යන උමතු බව වෙනුවෙන් භාවිතා කරන වචනය ඒ දෙක තුළ භාවිතා වෙනවා. නමුත් 1960 දශකයේ එළි දකින Psycho චිත්‍රපටයට වඩා හාත්පසින් වෙනස් කතාවක් American Psycho චිත්‍රපටය

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

As the only talkative animals, humans are unique among the other animal species. The basis of this ability is to communicate their own feelings, and thoughts through a certain language. Therefore acquiring any language is the most significant aspect of human development from both psychological and cognitive perspectives. Child's success in learning to talk depends on his ability to perceive and organize his environment. Because language is also a part of that environment. Language acquisition is the process in which humans get the ability to understand a language and produce as well as to use words and sentences to communicate. This is the way all normal human beings acquire a language as children. They might learn multiple languages. But all those languages are different from the language the child first acquires.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

චීන ජාතිකයින් යනු සංස්කෘතිය සමහ ඉතාම සමීප සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන ජන කොටසකි. ඔවුන් විසින් උත්සවාකර්ෂයෙන් සමරන සාම්ප්‍රදායික උත්සව අතර මධ්‍ය සරත් උත්සවය ප්‍රධාන තැනක් ගනී. මෙම උත්සවය චීන බසින් 中秋节 Zhōngqiū jié ලෙසත්, ඉංග්‍රීසි බසින් Mid Autumn Festival ලෙසත්, සිංහල බසින් සද උත්සවය හෙවත් සදකෙත් උත්සවය ලෙසත් හැදින්වේ. චීන ජාතිකයින්ගේ චන්ද්‍ර මාස ක්‍රමයට අනුව ඔවුන් මෙය සමරන්නේ අටවැනි මාසයේ, පහලොස් වන දිනයේ දීය. චීනයට සරත් කාලය උදාවීම ඔවුන්ගේ චන්ද්‍ර මාස ක්‍රමයට අනුව 7 – 8 – 9 යන මාස කිහිපයේ දී ය. මෙම කාල සීමාවේ මැද මාසය අටවෙනි මාසයයි. පහළොස් වන දිනය යනු මාසයේ මැද දිනයයි. ඒ අනුව සරත් කාලයේ මැද මාසයේ මැද දිනයේ දී ය. මෙම කාරණාව හේතු කොට ගනිමින් මෙම උත්සවය මධ්‍ය සරත් උත්සවය ලෙස හදුන්වනු ලබයි. කෙසේ වෙතත් 2022 වසරේ , එනම් මෙම වසරේ දී සමරන්නේ සැප්තැම්බර් දහවන දිනයේ දීය.

මධ්‍ය සරත් උත්සවයටම විශේෂිත වූ සිරිත් විරිත් කිහිපයක් ම මේ හා බැදී පවතී.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

සමාජයේ මිනිස්සු නොයෙක් විදිහට අපිට අනුකලනය කරන්න පුළුවන්. තවත් විදිහක් කියනවනම් පවුල, පන්තිය, කුලය, ආගම, ජාතිය වශයෙන් විවිධ විදිහට අපිට කුලක ගතකරල කතා කරන්න පුළුවන්. බොහෝ විට මේ කුලක ගත කිරීම වෙන්නේ ආර්ථික, දේශපාලන, සමාජීය හෝ සංස්කෘතික කාරණාවක් පසුබිම් කරගෙන. උදාහරණයකට ගත්තොත් සමාජයේ ඉහළ පන්තිය හරි පහල පන්තිය කියල හරි අපි විභේදනය කර ගන්නේ එයාලගේ ආර්ථික පසුබිම අනුව. එහෙම නැත්නම් සංස්කෘතිකට මිනිස්සු කණ්ඩායම් ආගමික ගතවෙන්නෙත් එයාලගේ පිළිගැනීම් හා විශ්වාස එක්ක.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

උපන් දා පාටන් මගේය අපේය කියා පැවසෙන සිංහල බස ආරම්භය සිදුවූයේ කෙසේ ද? එකල සිංහල බස කෙසේ වුවක් ද? කෙසේ විකාශනය වන්න ඇද්ද?  යන්න අප කාටත් පවතින ගැටලුවකි.

සිංහල භාෂාවේ ආරම්භය සිංහලයාගේ ආරම්භය දක්වාම දුරාතීතයට දික්වෙයි. සිංහල භාෂාව ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේදී පමණ උතුරු ඉන්දියාවෙන් පැමිණි ආර්ය ගණයට අයත් භාෂාවක් ලෙස බොහෝ දෙනා විසින් පිළිගනු ලබයි.  උතුරු ඉන්දියාවේ සංස්කෘත භාෂාවට ඥාතීත්වයක් ඇති ප්‍රදේශයක පැවැති භාෂාවකින් සිංහල බස පැවත එන බවද පිළිගන්නා තවත් මතයකි. මේ ප්‍රදේශය කුමක්ද යන්න අද දක්වාම නිශ්චිත නිගමනයකට පැමිණ නැත. විසි වන සියවසයේ මුල් භාගයේ සිට සිංහල භාෂාවේ සම්ඹ්හවය පිළිබඳ විදේශීය උගතුන්ගේ ද විමර්ශනාක්ෂිය යොමු වී තිබේ. ක්‍රිස්තු වර්ෂ සිව් වැනි සියවසේ තරම් ඈත අතීතයේ පටන්ම දේශීය විදේශීය වියතුන් සිංහල සිංහල භාෂාවේ සම්භවය පිළිබඳ විමර්ශනයේ යෙදුණු බවට සාධක හමු වේ.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

ඇදේට ගත්තු පින්තූරයක් ද? එක්කෝ ගත්තු කෙනා ඇදේට හිටියා වෙන්න බැරි ද?

නැ නැ ඔය මොකවත් නෙවෙයි. 

හරි අමුතුයි වගේ පෙනෙයි. ඔව් අමුතුයි තමා. අමුතු අමුතු දේවල් ලෝකේ අමුතු අමුතු තැන් නිර්මාණය කරනවා. දකින හැමෝම අමුතුයි කියලා අපි කියනවා නේද? දකින අය අමුතු වෙන්නේ තමන් අනිත් අයට වඩා අමුතු නිසා.

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

Thanks to Sir C.W.W Kannangara who is the father of free education,

most of the students in Sri Lanka have free education. But, in the modern century, how far it is successful? It is an undeniable truth that the students have access to free school facilities, free textbooks and extra-curricular activities. But still, we can see slow progress in the literacy of the students in Sri Lanka.

Previous Next

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

"හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම්...

ඔබේ සුවඳ රැදි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම්....."

රියෙහි වේගය මදක් බාලකරමින් ගුවන්විදුලියේ හඩ මදක් වැඩිකලෙන් පණ්ඩිත් අමරදේව ශුරීන් ගේ හඩ සමග මුසුවුණු පදවැල් චිත්ත සන්තානයටම මොහොතකින් කඩා වැටෙනු මට දැනුණි…ප්‍රේමය,විරහව, මුණගැසීම් පරයන නික්මයාම් මෙකී සියල්ල අදටත් රහසිගතව සඟවාන ඇති අයුරු හරි අපූරුය. කී නොකී හරි අපූරු කතා ගොන්නක්ම මෙහිද සැඟව ඇතුවාට සැක නැත එය එසේමය ඉදින් අන් රාජකාරි සියල්ල මදකට පසෙකලා පන්හිදෙන් හන්තාන කඳුවැටිය තරණය කිරීමට මම ද තීරණය කළෙමි.

10 October 2023
03 August 2023
03 August 2023
logo-n.png
ප්‍රකාශනය
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය
© 2025, Media Unit, University of Kelaniya

විමසීම්

+94112908016     

nemandala@kln.ac.lk

Search